ashoka premalal
Saturday, February 25, 2012
තමන් හොද වීම මුලු ලොව හොද වීමය.....ලෙසින් සිතිය යුතුමය හැමදාම.....
අනුන් වරද සිතමින් දොම්නස් වීම....
තමන් තුලට කැදවීමකි කෙලෙසීම....
කෙනෙක් හොද යැයි කියූ තරමට
කෙනෙක් ලොව හොද වන්නෙ නෑ....
එයා හොද නෑ කියපු හන්දා
නරක කෙනෙකුත් වන්නෙ නෑ....
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment